යතුරුපැදි සොරකම් කර අපරාධකරුවන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදෙන පුද්ගලයෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ...
ප්‍රදේශ කිහිපයක පොලීසිය සිදුකළ විශේෂ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය හා මත්පැන් සමඟ සැකකරුවන් 20ක්, සැකකාරියන් 02ක් සහ වරෙන්තුකරුවන් ...
ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800 - 1000ක් අතර ප්‍රමාණයක් වරාය තුළ රැදී සිටින බව ...
අදාළ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (11) අලුයම් කාලයේදී මුන්දලම පොලීසියට තොරතුරක් ලැබී තිබුණි. එහිදී අනාවරණය වී ඇත්තේ, මරණකරු පසුගිය ...
මේ අතර රාජාංගන ජලාශයේ වාන් දෙරටු දෙකක් විවෘත කිරීමට ද අද පියවර ගෙන තිබේ. ඒ අනුව අඩි දෙක බැගින් විවෘත කර ඇති මෙම වාන් දොරටු ...
මහකන්නයේ වී මිලදී ගන්නා සියලු මෝල් හිමියන් සහ ගබඩාකරුවන් රජයේ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බව වෙළද වාණිජ ...
මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි ...
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර නායයාමක් සිදුව තිබේ. මේ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය ...
අමෙරිකාවේ සිදුවූ ළැව්ගිනි හේතුවෙන් මියගොස් ඇති පිරිස 16 දකවා ඉහළ ගොස් තිබේ. මෙම පිරිස අතරට ඊටන් ගින්නෙන් 11 දෙනෙකු සහ පැලිසෙඩ් ගින්නෙන් පස් දෙනෙකු ද අයත් වේ. එමෙන්ම තවත් පුද්ගලයින් 13 දෙනෙකුද අතුරුදන් ...
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත අමෙරිකානු නිදහස් පදක්කම ප්රදානය කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබේ ...
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ ...
නායයාම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවූ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර තිබේ. එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයද යළි සාමාන්‍ය පරිදි සිදුකරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ...