දේශීය වෙළෙඳපොළේ පවතින සියඹලා හිඟය හේතුවෙන් සියඹලා මිල සීඝ්රයෙන් ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. සාමාන්‍යයෙන් රුපියල් 350ක් ...
තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු චෝදනාවලින් නිදහස් වී තිබේ. නිල් චිත්‍රපට නිළියක සමඟ අනියම් ...
යතුරුපැදි සොරකම් කර අපරාධකරුවන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදෙන පුද්ගලයෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ...
ප්‍රදේශ කිහිපයක පොලීසිය සිදුකළ විශේෂ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය හා මත්පැන් සමඟ සැකකරුවන් 20ක්, සැකකාරියන් 02ක් සහ වරෙන්තුකරුවන් ...
මේ අතර රාජාංගන ජලාශයේ වාන් දෙරටු දෙකක් විවෘත කිරීමට ද අද පියවර ගෙන තිබේ. ඒ අනුව අඩි දෙක බැගින් විවෘත කර ඇති මෙම වාන් දොරටු ...
ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800 - 1000ක් අතර ප්‍රමාණයක් වරාය තුළ රැදී සිටින බව ...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ඉදිරි වසර දෙක තුළ අවසන් කරන ලෙසත්, මහල් 07 ක වැඩ මෙම වසර තුළ අවසන් කරන ලෙසත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අ ...
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර නායයාමක් සිදුව තිබේ. මේ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය ...
මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි ...
අදාළ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (11) අලුයම් කාලයේදී මුන්දලම පොලීසියට තොරතුරක් ලැබී තිබුණි. එහිදී අනාවරණය වී ඇත්තේ, මරණකරු පසුගිය ...
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයට පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතීඥ තලතා අතුකෝරාළ මහත්මිය අද (10) පෙරවරුවේ සිය ධුරයේ වැඩ ආරම්භ කරනු ලැබීය ...
මහකන්නයේ වී මිලදී ගන්නා සියලු මෝල් හිමියන් සහ ගබඩාකරුවන් රජයේ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බව වෙළද වාණිජ ...